ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරෙන් ප්‍රජා සත්කාරක සේවාවක්
හිඟුරක්ගොඩ, වරාහේන පදිංචි රංජිත් මුනසිංහ මහතා විසින් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර වෙතින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ඔහුගේ නිවසේ වහලය පිළිසකර කර දී�...
වැඩිදුර..
පළමු ආරක්ෂක සේවා මෝටර් රථ ධාවන තරඟය-2018
පළමු වරට පවත්වන ලද ආරක්‍ෂක සේවා මෝටර් රථ තරඟාවළිය 2018 මාර්තු මස 28 සහ 29 යන දිනයන්හිදී සාලියපුර, ගජබා සුපර් ක්‍රොස් ධාවන පළයේදී පවත්වන ලදී. මෙහි ප‍්‍රධාන...
වැඩිදුර..
අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018
2018 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2018 මාර්තු මස 28 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය. එහිදී කොළඹ ගුවන් හ�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සහභාගීත්වයෙන් මහ බැංකු පරිශ්‍රයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවාගැනීමේ පුහුණු වැඩසටහනක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගිනි නිවාරණ හා මුදවා ගැනීමේ ඒකකයේ සහය ඇතිව ශී‍්‍ර ලංකා මහ බැංකුව පරිශයේ ගිනි නිවාරණ සහ ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන...
වැඩිදුර..
දකුණු ආසියානු තරඟාවළියේදී රන් පදක්කම්ක් දිනූ ගුවන් හමුදා වූෂූ ක්රිඩිකාව දිවයිනට පැමිණෙයි
දකුණු ආසියානු වූෂූ තරඟාවළියේදී කි ග‍්‍රෑම් 52 ට අඩු බර පන්තිය යටතේ තරඟ වැදුණු ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් කාන්තා ඩබ් පී මලීෂා මධුමාලි විසි...
වැඩිදුර..
ගුවන් නියමු සහ ගුවන් යානා ඉංජිනේරු වෘත්තිකයන් සදහා නිළ ලාංඡන ප්රදානය කිරීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ගුවන් නියමු නිළධාරී 01 ක් සහ ගුවන්යානා ඉංජිනේරු 07 දෙනෙකු හට 2018 මාර්තු මස 28 වන දින ගුවන් හමුදා �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ ඉදිකරන ලද නව සමරු තිලිණ අලෙවිසලක් විවෘත කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2018 මාර්ත...
වැඩිදුර..
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය
ශ්රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යාලයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය 2018 මාර්තු මස 23 වන දින කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ විය. ජනාධිපති ලේකම් ඔස්ට...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකක බලඇණිය සදහා පදක්කම් ප්රදානය කිරීමේ උත්සවය
දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන්හි නියුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදා 03 වන බලඇණියේ සේවා පුද්ගලයින් තම රාජකාරීන් සාර්ථකව නිම කිරීම ව...
වැඩිදුර..
අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 73 සිංහල මාධ්‍ය අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාඨමාලාව නිමාවෙයි
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ අධිකාරී නොලත් නිළධාරීන්ගේ කළමනාකරණ පාසල මගින් මෙහෙයවන ලද අංක 02 ඉංග‍්‍රීසි මාධ්‍ය සහ අංක 73 සිංහල මාධ්‍ය අධිකාරී න�...
වැඩිදුර..
තවත් සලාක සහායක සහ භෝජනාගාර භාරකරු මූලික පාඨමාලාවක් නිමාවෙයි
ශ්රී ලංකා ගුවන් හමුදා සැපයුම් අධ්‍යක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතාගේ මගපෙන්වීම යටතේ සීගිරිය ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී වි�...
වැඩිදුර..
පළමු ගිනි නිවාරණ උසස් පාඨමාලාව විසිර යයි
කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටා ඇති ගිනි නිවාරණ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්තු කිරීමේ බලඝණය මගින් මෙහෙයවන ලද පළමු ගිනි නිවාරණ උසස් පුහුණු (01/2017) ප�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතියේ දෙවන නිවාසය ප්රදානය සිදු කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ගුවන් හමුදාධිපති නිවාස ව්‍යාපෘතිය විසින් ඉදිකරන ලද දෙවන නිවස නායක ගුවන් කාන්තා මදුශානි �...
වැඩිදුර..
ජාතික රෝහලේ අංක 74 වාට්ටුව අළුත්වැඩියා කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරයට සමගාමීව කොළඹ ගුවන් හමුදා කඳවුර මගින් කොළඹ ජාතික රෝහලේ අංක 74 හදිසි අනතුරු වාට්ටුව අළුත්වැඩියා කිරීමේ වැඩසටහ...
වැඩිදුර..
අංක 12 ගුවන් ආරක්‍ෂක පද්ධති ක‍්‍රියාකරු පාඨමාලාව නිමා වෙයි
මීරිගම ගුවන් හමුදා කඳුවරේ පිහිටා ඇති ගුවන් ආරක්‍ෂක අණ හා පාලන මධ්‍යස්ථානයේ පවත්වනු ලැබූ අංක 12 ගුවන් ආරක්‍ෂක පද්ධති ක‍්‍රියාකරු පාඨමාලාව 2018 මාර්ත�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 5 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු තොරතුරු තාක්ෂණ පක්ෂාංගය ආගමික හා සමාජීය කටයුතු වලට ප්‍රමුඛස්ථානයක් ලබාදෙමින් 2017 මාර්තු මස 11 වැනි දින ඔවුන්ග�...
වැඩිදුර..
'ශ්රී ලංකා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් හමුදා මොරවැව කදවුරෙහි ඉතිහාසය' යනුවෙන් ග්රන්ථයක් එළිදැක්වේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ විංග් කමාන්ඩර් රත්නපාල (විශ‍්‍රාමික) විසින් රචිත ශ‍්‍රී ලංකා ගුවන් හමුදා චිනවරාය විද්‍යාපිඨ කදවුරෙහි ඉතිහාසය සහ ගුවන් �...
වැඩිදුර..
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බළඝණය සිය 12 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා කටුනායක කඳවුරු අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 2018 මාර්තු මස 10 වැනි දින සිය 12 වැනි සංවත්සරය බලඝණයේ සියළු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්ව�...
වැඩිදුර..
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බළගණය සිය 12 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා වවුනියාව කදවුරු අංක 02 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය සමාජ හා ආගමික කටයුතු සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙමින් අනදෙන නිළධාරි විංග් කමාන්ඩර් ඊ සී ඒ �...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප‍්‍රධාන ශ්‍රවණාගාරය ප‍්‍රතිසංස්කරණය කෙරේ
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ ප‍්‍රතිසංස්කරණය කරණ ලද ප‍්‍රධාන ශ‍්‍රවනාගාරය විවෘත කිරීම ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අ...
වැඩිදුර..
'සොබා දහම සුරැකීමට, කඳු මුදුනට නැගීම' ශ්රී ලංකා ගුවන් හමුදාව ශ්රී පාදයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක
ශ්රී ලංකා ගුවන් හමුදා 67 වන සංවත්සරය සමරමින් ශ‍්‍රී පාද මාර්ගය පිරිසිදු කිරීමේ දෙදින වැඩසටහනක් 2018 මාර්තු මස 07 වන දින ආරම්භ කරන ලදී. ශ‍්‍රීපාදස්ථාන...
වැඩිදුර..
«
1
162
163
164
165
166
167
168
169
170
171
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි