ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය 2018
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය 2018 නොවැම්බර් මස 26 දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් 'ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ අධිකාරී නොලත් නිළධාරීන්ගේ වෘත්තීමය කාර්යභාරය' සම්මන්ත්‍රණයට සහභාගී වෙයි
2018 නොවැම්බර් මස 26 වන දින අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී 2000 කට අධික ති‍්‍රවිධ හමුදා බලලත් නිළධාරීන් සහ ජ්‍යේෂ්ඨ අධිකාරී ...
වැඩිදුර..
බංගලාදේශ ආරකෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
සාමාජිකයින් 26 දෙනෙකුගෙන් සමන්විත බංගලාදේශ ආරකෂක සේවා අණ හා මාණ්ඩලික පාසලේ නියෝජිතයන් පිරිසක් පසුගිය 2018 නොවැම්බර් මස 26 වන දින ගුවන් හමුදා මූලස්ථාන...
වැඩිදුර..
මොරවැව ගුවන් හමුදා කඳවුරේ වාර්ශික සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාව හා දානමය පිංකම
සර්ව රාත‍්‍රික පිරිත් සජ්ජායනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් පසුගිය නොවැම්බර් මස 24 සහ 25 යන දෙදින තුළ මොරවැව ගුවන් හමුදා කඳවුරේදී පවත්වන ලදී. කඳවුරු අණ...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 40 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර සිය 40 වන සංවත්සරය කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2018 නොවැම්බර් මස 23 වන දින සමර...
වැඩිදුර..
අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය සමරයි
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 23 වන සංවත්සරය 2018 නොවැම්බර් මස 24 වන දින සමරන ලදී.සංවත්සර දින වැඩසටහන් මාලා...
වැඩිදුර..
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවුර මගින් සෙවා පුද්ගලයන් සදහා උපදේශන වැඩසටහනක්
මහාචාර්ය අත්තනායක එම් හේරත් මහතා විසින් පවත්වනු ලැබූ උපදේශන වැඩසටහනක් පසුගිය නොවැම්බර් මස 23 දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කදවු...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ වාර්ෂික පිරිත් දේශනය සහ දානමය පිංකම
ශ්රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරේ වාර්ෂික පිරිත් සජ්ජායනා පිංකම 2018 නොවැම්බර් මස 21 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණ. ඉන් අනතු...
වැඩිදුර..
ලෝඩ් මාස්ටර් හා පියාසර ඉංජිනේරු පාඨමාලාවන් සදහා නිළ ලාංජන පැලදවීම
ලෝඩ් මාස්ටර් හා පියාසර ඉංජිනේරු පාඨමාලාවන් හැදෑරූවන් සදහා නිළ ලාංජන පැළදවීමක්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප...
වැඩිදුර..
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 19 වන දින පැවැත්විණි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙ...
වැඩිදුර..
අනුරාධපුර ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
අනුරාධපුර ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැම්බර් මස 21 වන දින පැවැත්විණි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තිය වශ...
වැඩිදුර..
පදවිය වැලිඔය දුෂ්කර ගම්මානයේ වෛද්‍ය සායනයක්
ශ්රී ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව සංවිධානය කරන ලද වෛද්‍ය සායනයක් වැලිඔය ගජබාපුර පරණගම වැව විදුහ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 34 වැනි සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 34වන සංවතසරය 2018 නොවැම්බර් මස 16 වන දින සමරන ලදි. කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය නිළධ...
වැඩිදුර..
අංක 58 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය
අංක 58 කණිෂ්ඨ අණ හා මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප‍්‍රධානෝත්සවය 2018 නොවැම්බර් මස 16 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ ශ‍්‍රවණාගාර ශාලාවේ...
වැඩිදුර..
වවුනියාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
වවුනියාව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 15 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුර කොළඹ
2018 නොවැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පරීක්ෂණය අවසන් කිරීමෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති විසින් 15 දින කොළඹ ගුවන් හ...
වැඩිදුර..
නව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්තුමන් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නව ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතා පසුගිය 2018 නොවැම්බර් මස 14 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ නිළ සංචාරයක නිරත විය. කොළඹ ගුවන් හමුදා ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ පරීක්ෂණය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පසුගිය නොවැම්බර් මස 14 වන දින සිය පරීක්‍ෂණයට භාජනය කරන ලදී.කොළඹ ...
වැඩිදුර..
අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කදවුරු වාර්ෂික පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018
අම්පාර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මූලික කඳවුරු පෙර පාසැල් විවිධ ප‍්‍රසංගය 2018 නොවැමිබර් මස 13 වන දින පැවැත්විනි. විවිධ ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමු...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට සිරස ටීවී ගොට් ටැලන්ට් මුදල් ත්‍යාගය ප්රදානය කෙරේ
පළමු වතාවට පවත්වනු ලැබූ ශ‍්‍රී ලංකා ගොට් ටැලන්ට් රූපවාහිනී රියැලිටි වැඩ සටහනේ ජයග‍්‍රාහකයින් වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංගම්පොර කණ්ඩායමට ඔවුන්...
වැඩිදුර..
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පස්වන පාඨමාලාව අවසන් වෙයි
සේවා පුද්ගලයන්ගේ පාසල් අවසන් කල දියණියන් යහපත් ගෘහණියන් වශයෙන් සම්පූර්ණ කිරීමේ පාඨමාලාව අවසාන කිරීමේ උත්සවය 2018 නොවැම්බර් මස 10 වන දින ඒකල ගුවන...
වැඩිදුර..
«
1
161
162
163
164
165
166
167
168
169
170
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි