ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
කොග්ගල ගුවන් බාලදක්ෂ කණ්ඩායම වාර්ෂික කණ්ඩායම් කඳවුර හපුගලදී පවත්වයි
කොග්ගල ගුවන් හමුදා කඳවුරු ගුවන් බාලදක්ෂ කණ්ඩායම සිය වාර්ෂික කණ්ඩායම් කඳවුර 2018 දෙසැම්බර් මස 15 සිට 17 දක්වා හපුගල මහා විද්‍යාලයේදී පවත්වන ලදී. ගුවන් හම...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 7 බලඝණයේ හිටපු අණදෙන නිළධාරී ගෘප් කැප්ටන් පීවීඒ සමන්ත විසින් අංක 7 බලඝණයේ අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණද...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ වැඩසටහනක්
ශ්රී ලංකා ගුවන් හමුදාව ශිෂ්‍යත්ව බෙදා දීමේ වැඩසටහනක් පසුගිය 2018 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ සේවා ...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරු අංක 9 බලඝණය එම්අයි 24 හෙලිකොප්ටර් යානාවක් වසර තුනකට පසු ගොඩබිම් ධාවන පරීක්ෂාවක් සිදුකරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 24 ප‍්‍රහාරක හෙලිකොප්ටර් යානාවන් සිය අවසාන පියාසැරිය 2014 ජූනි මස 13 වන දින සිදුකරන ලද අතර 2015 මැයි මස 21 වන දින අවසාන ගො...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව 2018 කායවර්ධන ශූරතාවය දිනයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු තාක්‍ෂණික අංශ එකමුතුව විසින් 2018 ගුවන් හමුදා අන්තර් ඒකක කායවර්ධන ශූරතාවය දිනා ගැනීමට සමත් විය. එහිදී බණ්ඩාරනායක අන්තර්ජ...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් සමාජ සත්කාරක වැඩසටහනක්
ගුවන් හමුදාධිපතිතුමාගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක කරන ලද සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් සිවිල් ජනතාව සඳහා වෛද...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාව දිනා ගනී
ශ්රී ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම නොකඩවා සිව්වන වරටත් ජාතික වොලිබෝල් ශූරතාවය දිනාගැනීමට පසුගියදා සමත්විය. ජාතික වොලිබෝල් තරඟාවළි...
වැඩිදුර..
ඵලදායි ලෙස පාරිසරික කළමනාකරණය හා සංරක්ෂණය උදෙසා ගුවන් නිරීක්ෂණ මෙහෙයුම් පිළිබඳ වැඩමුළුවක්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා බුද්ධි අධ්‍යක්ෂකයේ ගුවන් හමුදා ගුවන් නිරීක්ෂණ කණ්ඩායම සහ මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්දව සංවිධානය කරන ලද ඵලදායි ලෙස පාරිස...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් 2018 නත්තල් කැරොල් ගී ප්‍රසංගයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද 2018 ගුවන් හමුදා නත්තල් කැරොල් ගී ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 14 වන දින සන්ධ්‍යාවේදී කොළඹ ආ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ගුවන් ධාවන පථයන් ආශි‍්‍රතව ”වෙදර් බඩී” ස්වයංකීය කාලගුණ අධීක්ෂණ පද්ධතිය ආරම්භ කරයි
”වෙදර් බඩී” කාළගුණ මධ්‍යස්ථානය සංවේදක හයකින් සමන්විත ස්වයංක‍්‍රීයව කාලගුණය අධීක්‍ෂණය කැනු ලබන මධ්‍යස්ථානයකි. එමගින් සුලෙඟ් දිශාව, සුළෙඟ් වෙ...
වැඩිදුර..
අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018
2018 අන්තර් ඒකක වූෂූ තරඟාවළිය 2018 දෙසැම්බර් මස 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී ගුවන් හමුදා චීනවරාය විද...
වැඩිදුර..
ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වනු ලබන 2018 වසරේ සිව්වන වැඩමුළුව
ගුවන් හමුදා පෙර පාසැල් ගුරුවරියන් වෙනුවෙන් පවත්වන ලබන 2018 වසරේ වැඩමුළු මාලාවේ සිව්වන වැඩමුළුව 2018 දෙසැම්බර් මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථාන පැරණි ...
වැඩිදුර..
ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජනය කල ගුවන් හමුදා ක්‍රීඩකයින් දස්කම් අතර
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා යුනිෆයිට් කී‍්‍රඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය කරමින් මෙවර දෙවන වරට ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර ගැප්ලින් තරඟාවලිය නියෝජන...
වැඩිදුර..
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලීය අංක 12 පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයෙන් තවත් විශේෂ පරිත්‍යාග රැසක්
කොළඹ සිටි සිංහ සමාජය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත පසුගිය දෙසැම්බර් මස 11 දින රෝද පුටු 05 ක් හා ජුකී මහන මැශින් 05 ප‍්‍රධානය කිරීම කො...
වැඩිදුර..
ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම නොකඩවා තුන්වෙනි වරටත් ටයිකොන්ඩෝ ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී
ගුවන් හමුදා පිරිමි සහ කාන්තා ටයිකොන්ඩෝ කණ්ඩායම නොකඩවා තුන්වෙනි වතාවටත් ජාතික ටයිකොන්ඩෝ ශූරතාවය දිනාගැනීමට සමත්කම් දක්වන ලදී. තරඟාවළිය 2018 දෙසැම්බ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාව්ටුවේ සංචාරයක
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය සහ ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජික සාමාජිකාවන් මුල්ලේරියාව රෝහලේ ...
වැඩිදුර..
ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදාධිපතිතුමන් සහභාගී වෙයි
පානදුර ලීඩ්ස් අන්තර්ජාතික පාසලේ 2018 ජ්‍යේෂ්ඨ විවිධ ප‍්‍රසංගය 2018 දෙසැම්බර් මස 08 වන දින විද්‍යාල ශ‍්‍රවණාගාරයේදී පවත්වන ලදී.ගුවන් හමුදාධිපති එයාර් ...
වැඩිදුර..
ගුවන් හමුදාව ජාතික ආහාර සැණකෙළියේ හොඳම කුටියට හිමි රන් සම්මානය දිනයි
ශ්රී ලංකා කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ජාතික ආහාර ප‍්‍රවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ලද ජාතික ආහාර සැණකෙළිය 2018 දෙසැම්බර් මස 7, 8 සහ 9 යන තෙදින තුළ පවත්ව...
වැඩිදුර..
”ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ පිය සටහන්” ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකයේ අතීත මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයීමට ලක් කෙරේ.
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂකය විසින් එහි සේවය කරන ලද මාධ්‍ය ප‍්‍රධානීන් හා මාණ්ඩලික නිළධාරින් ඇගයිමේ උත්සවයක් පසුගිය දෙසැම්බර් මස 08 ...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර 2018 අන්තර් ඒකක ගෝල්ෆ් ශූරතාවය දිනයි
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරු ගොල්ෆ් ක‍්‍රිඩාංගනයේදී පසුගිය 2018 දෙසැම්බර් මස 07 වන දින පැවති 2018 අන්තර් ඒකක ගෝල්ෆ් තරඟාවළියේ ශූරතාවය කටුනායක ගුවන් හමු...
වැඩිදුර..
«
1
159
160
161
162
163
164
165
166
167
168
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි