ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා වොලිබෝල් ක්‍රීඩකයින්ගේ විශිෂ්ඨ දස්කම්..
ගුවන් හමුදා දෙවන පෙළ කණ්ඩායම ඊයේ (28) පැවති මංචී දෙවන පෙළ ජාතික ශූරතාව ජය ගැනීමට සමත් විය.සීදූව දවිසමර ක්‍රීඩා පිටියේ යුධ හමුදා කණ්ඩායමට එරිහිව පැව...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය තවත් ජාත්‍යන්තර මට්ටමේ පෙර පාසලක් හිගුරක්ගොඩදී විවෘත කරයි...
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය,ගුවන් විරුවන්ගේ දරුවන් ජාත්‍යන්තර මට්ටමේ හා වැඩි ගුණාත්මක බවකින් යුක්ත වූ නිවැරදි පෙර පාසල් අධ්‍යාපනය...
වැඩිදුර..
50 වන ශ්‍රී ලංකා අධුනික කාය වර්ධන තරගයේ ජය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ගුවන් හමුදා කාය වර්ධන කණ්ඩායම විසින් පෙබරවාරි 26 වන දින පැවති 50 වන ශ්‍රි ලංකා ආධුනික කාය වර්ධන තරගයේදී රන් පදක්කම් 04 ක් ද රීදී පදක්කම් 01 ක් හ...
වැඩිදුර..
අන්තර් ඒකක පා පන්දු තරගාවලියේ ජය ගුවන් හමුදා කොළඹට
ගුවන් හමුදා අන්තර් ඒකක පා පන්දු තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ(26)දින ගුවන් හමුදා කටුනායක කදවුරේ පැවැත්විනි.අවසන් මහා තරගය සදහා තේරී පත් වුයේ ගුවන් හම...
වැඩිදුර..
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ ගුවන් හමුදාව සුපිරි හයේ ඉදිරියටම
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (26) පැවති සුපිරි හය වටයේ ගුවන් හමුදාව සහභාගිවූ තවත් තරගයකදී ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම තරග වට 3-1 ලෙස පරාජය කිරීම...
වැඩිදුර..
59 වන ගුවන් හමුදා සංවත්සරය වෙනුවෙන් කොළඹ ගුවන් හමුදා කදවුරින් සමාජ සේවා කටයුතු රැසක්
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආරම්භ කර මාර්තු මස දෙවන දිනට වර්ෂ 59ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා පිහිටි ගුවන් හමුදා කදවුරු මෙම දිනය අභිමානවත්ව සැමරීම...
වැඩිදුර..
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපිරි හය වටයේ ඉදිරියට...
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (25) පැවති සුපිරි හය වටයේ තරගයකදී ගුවන් හමුදාව විසින් ජාතික තරුණ සේවා සභා ඒකාබද්ධ කණ්ඩායම ලකුණු 25 - 18, 25 - 15 හා 25 - 21 ක් ලෙස...
වැඩිදුර..
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ සුපිරි හය වටයේ පළමු ජය ගුවන් හමුදාවට...
ජාතික ශූරතා වොලිබෝල් තරගාවලියේ අද (25) පැවති සුපිරි හය වටයේ පළමු තරගයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම විසින් දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම පරාජය...
වැඩිදුර..
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් හොංකොං මැරතන් ධාවන තරගාවලිය - 2010
මෙම මස 28 දින හොංකොං හීදි පැවැත්විමට නියමිත ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් හොංකොං මැරතන් ධාවන තරගාවලිය සදහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්...
වැඩිදුර..
ජාතික ශුරතා වොලිබෝල් තරගාවලියේදි ගුවන් හමුදාව සුපිරි හයට
2010 ජාතික ශුරතා වොලිබෝල් තරගාවලිය පෙබරවාරි මස 24, 25, 26 සහ මාර්තු මස 01, 02 වෙනි දින දක්වා සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි පැවත්වේ. දිවයිනේ දක්ෂතම වොලිබෝල් කණ...
වැඩිදුර..
ගුවන් හමුධා ජූදෝ ක්‍රීදක ක්රීදිකාවෝ හෙත ඉන්ධියාව බලා පිතථ්වේ
ජුදෝ ථරගාවලියකත සහභාගී වීමත හා පුහුණු කධවුරකත සහභාගි වීමේ අරමුණින් ගුවන් හමුධා ක්‍රීදක ක්‍රීදිකාවන් 07 ධෙනෙකු ජාථික කණ්දායම සමග හෙත ධින (20 පෙබරවාර...
වැඩිදුර..
ගුවන් භට පට්ටිආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරඟාවළිය නියෝජනයට...
කි. ග්‍රෑම් 56 ට අඩු බර පන්තිය යටතේ පැවති සුදුසුකම් ලැබීමේ තරඟයේදී ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩක සමරනායක 7-4 ක් ලෙස පරාජයට පත් කරමින් ගුවන් හමුද...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමාගේ ඉරනමඩු සංචාරය
2010 පෙබරවාරී මස 18 වන දින ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරනමඩු කදවුරේ සංචාරයක නිරත විය. මෙහිදී එතුමන් විසින් එම ප්‍රදේශයේ ...
වැඩිදුර..
ගුවන් හමුදපතිගේ ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරු වාර්ශික පරීක්ෂණය
2010 වර්ෂය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේ වාර්ෂික පරීක්ෂණය අද දින (18) වර්තමාන ආරක්ෂක මාණ්ඩළික ප්‍රධානී හා ගුවන් හමුදා පති වන රොෂාන් ගුණතිලක ම...
වැඩිදුර..
ආසියානු සම්මේලන අභියෝගතා පාපන්දු සංචිතයට ගුවන් හමුදාවෙන් තිදෙනෙක්...
2010 ආසියානු සම්මේලන අභියෝගතා කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ගුවන් හමුදා ක්‍රීඩකයන් තිදෙනෙකු එක් වී සිටිති. නාගුභ රහීම...
වැඩිදුර..
ප්‍රංශ ආරක්ෂක උපදේශක, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බැහැ දකී
ප්‍රංශ ආරක්ෂක උපදේශක වන කමාන්ඩර් පැස්කල් කැරේ මහතා 2010 පෙබරවාරි මස 16 දින පෙරවරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. එහිදි වැඩබලන ආරක්ෂක මාණ්ඩ...
වැඩිදුර..
ඉවුම් පිහුම් කලා ප්‍රදර්ශනය - 2010
ශ්‍රී ලංකා ප්‍රධාන අරක්කැමියන්ගේ සංගමය සංවිධානය කළ ලංකාවේ විශාලතම ඉවුම් පිහුම් උත්සවය වන ඉවුම් පිහුම් කළා උත්සවය 2010 බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්...
වැඩිදුර..
ආධුනික සෙබළුන් 409 දෙනෙකු සාර්ථක පුහුණුවකින් පසු ගුවන් හමුදාවට එක්වෙයි.
අංක 143 නිත්‍ය අධුනික ගුවන් භට සහ අංක 101 ස්වෙච්චා ආධුනික ගුවන් භට පාඨමාලවට අයත් ආධුනික ගුවන් භටයින් 409 දෙනෙකු හිගුරක්ගොඩ ගුවන් හමුදා කදවුරේදී අද (12) දි...
වැඩිදුර..
2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කෙරේ.
2010 වසර සදහා ආරක්ෂක සේවා විද්‍යාලයේ පළමු වසරට සිසුන් ඈතුලත් කරගෑනීම අද (10) දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ග...
වැඩිදුර..
ගුවන් හමුදා ක්‍රීඩකයින් සාෆ් තරගාවලියේ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගනී.
බංගලාදේශයේ පැවති 11 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල මේ වන විට අවසන් වී ඇත.ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් 42නෙකු ගෙන් සමන්විත ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප...
වැඩිදුර..
62 වන නිදහස් සමරුව වෙනුවෙන් කටුනායක ගුවන් හමුදා කදවුරෙන් සමාජ සේවා රැසක් ....
ශ්‍රී ලංකාවට නිදහස ලැබී වර්ෂ 62ක් පිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව පුරා සියලු ජාතීන් ලැබූ නිදහස උත්සවශ්‍රීයෙන් සමරන ලදී.කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත්...
වැඩිදුර..
«
1
307
308
309
310
311
312
313
314
315
316
357
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි